Home හෙළ වෙදකම හිතාගන්න බැරි විදියට බඩ අඩු කරවන සුපිරි පානය

හිතාගන්න බැරි විදියට බඩ අඩු කරවන සුපිරි පානය

1857
9
SHARE

දිනපතා අපේ ශරීරය බොහෝ විෂ වර්ගවලට නිරාවරණය වෙනවා. එය අප ගන්න ආහාර හෝ අවට පරිසරය නිසාද වෙන්නට පුළුවන්. මෙමෙ ඇගට එකතුවෙන විස ශරීරයේ ක‍්‍රියාකාරිත්වයට සහ නොයෙක් ලෙඩ රෝග සැදීමට මුලික වෙනවා. අන්න ඒක නිසයි නිරතුරුව ශරීරයේ විස නසන ක‍්‍රම අතවශ්‍ය. එමගින් අහාර වල පෝෂණය අවශෝෂණය දියුණුකර පිළිකා ආදියට බලපාන සංයෝග ඉවත් කරයි.

ඔන්න ඉතින් අද අපි කියන පානය බිවුවොත් ශරීරයේ විස නසනවා වගේම ඔයාල කවුරුත් උත්සහ කරන බඩ අඩු කිරීමත් එකවර කර ගන්න පුළුවන්. ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය ඉහල දමා පරිවුර්තිය වේගවත් කරනවා. එමගින් ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන්.

ඔයාලා දන්නවනේ ආමාශයේ අධික මේදය රුධිර පීඩනය ඉහල දමනවා වගේම දියවැඩියාව, හදවත් රෝග ඇති කරනවා කියලා. සමික්ෂණ වලට අනුව ආමාශයේ අධික මේදය දියවැඩියා අංක 2 කේ ප‍්‍රභේධයේ මුලික ලක්ෂණය බවට හදුනාගෙන තියෙනවා.

අවශ්‍ය දේ
– පිපිඤ්ඤා ගෙඩි 1
– ලෙමන් 1/2
– ගා ගත් ඉගුරු මේස හැදී 1
– පාස්ලි මිටක්
– වතුර කෝප්ප 1/3

හදන විදිය
ඔක්කොම දේවල් එකට දමා බ්ලෙන්ඞ් කර ගන්න. මෙය දිනපතා රැුට නින්දට කලින් පානය කරන්න. දින කීපයක් තුලදී ඔයාලට
වෙනස දෙක ගන්න පුළුවන්.

9 COMMENTS

  1. Right here is the right site for everyone who would like to find
    out about this topic. You know so much its almost hard to argue with
    you (not that I really would want to…HaHa). You definitely put a
    fresh spin on a topic which has been discussed for decades.
    Great stuff, just great!

  2. Hi, I do believe this is an excellent site. I
    stumbledupon it 😉 I am going to return yet again since i
    have book-marked it. Money and freedom is the greatest way
    to change, may you be rich and continue to help other people.

  3. Hello would you mind sharing which blog platform you’re working
    with? I’m looking to start my own blog soon but I’m having a difficult time
    making a decision between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your design and style
    seems different then most blogs and I’m looking for something unique.

    P.S Apologies for getting off-topic but I had to ask!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here