Home හෙළ වෙදකම විස්මිත ලෙස බර අඩු කරන මැජික් කෙසෙල් පානය මෙන්න

විස්මිත ලෙස බර අඩු කරන මැජික් කෙසෙල් පානය මෙන්න

356
0
SHARE

තරබාරුව, බර වැඩි බව ලෙඩරෝග රැසකට මුල බව අපි දන්නවනේ. මේ සඳහා මිනිස්සු සමබර ආහාරවේලක් සහ ව්‍යායාම තුලින් බර අඩු කරගැනීමට මහත් වෙහෙසක් ගන්නවා. අද මම කියන්නේ ඔයාලට ලෙහෙසියෙන් සොයාගන්න පුළුවන් පලතුරකින් මේදය හිතාගන්න බැරි විදියට දහනය කරවන බිමක් හදාගන්න හැටි. ඔයාල මේක බිලා විස්මිත ප‍්‍රතිඵල බලන්නකෝ. ඔයාලට වෙන මේ වෙනස බලල මවිතයට පත් වේවි.

ඔයාල නොදන්නවා උනාට මේ කියන්න යන කෙසෙල් පානයෙන් ඔබ මවිතකරවන අන්දමේ මේදය දිය කර හරිනවා. දිනපතා එක ආහාර වේලක් වෙනුවට මේ කෙසෙල් පානය බිව්වනම් ප‍්‍රතිඵල ඔබව පුදුම කරාවි. අපි දැන් බලමු මේක තනා ගන්නා අන්දම.

අවශ්‍ය දේවල් 
– කෙසෙල් ගෙඩියක්
– ඇපල් ගෙඩියක්
– දොඩම් ගෙඩියක්
– තේ හැන්දක දෙහි යුෂ
– 0.7 dl ප‍්‍රමාණයක ජලය (ඬේසි ලීටර් 0.7)

 

තනාගන්නා අයුරු
කෙසෙල් සහ ඇපල් ගෙඩිය කැබලි වලට කපා එයට දොඩම් ගෙඩියේ යුෂද, දෙහි යුෂද ජලය සමග මිශ‍්‍ර කොට Blender එකේ දමා හොඳට Blend කරගන්න. මෙය දවසට ගන්නා එක් ආහාර වේලක් වෙනුවට පානය කරන්න. ඇවිදීමෙන් පසුව හෝ බයිසිකල් පැදීමෙන් පසුව හෝ ඕනෑම භෞතික ක‍්‍රියාකාරකමක් අනතුරුව අනතුරුව පානය කිරීමෙන් විශිෂ්ඨ ප‍්‍රතිඵල ලබා දෙන බව පැවසෙනවා. ඉතින් ඔයාලත් මේක හත්හදා බලල වෙන දේ අපිට කියන්න අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here