Home හෙළ වෙදකම නව ප්‍රතිකාර ක්‍රමයක් වන Dry needling ප්‍රතිකාර

නව ප්‍රතිකාර ක්‍රමයක් වන Dry needling ප්‍රතිකාර

386
0
SHARE

අප සායනය තුල කොන්දේ වේදනාවන් සදහා
නව ප්‍රතිකාර ක්‍රමයක් වන Dry needling ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.මෙය චීන කටු චිකිත්සාවට හාත්පසින්ම වෙනස් වන අතර මින් ඉතා හොද ප්‍රථිපල ලබා ගැනීමට හැකි උනා..විශේෂයෙන්ම සයටිකා නම් රෝගී තත්වයෙන් පෙලෙන රෝගින් සදහා ඉක්මනින් ක්ෂණික සහනයක් ලබා ගැනීමට හැකියාව මෙතුලින් ලැබුනා..

ශරිරයට අහිතකර වේදනා නාශක ගැනීමෙන් වැලකී මෙවන් ප්‍රතිකාර ක්‍රමයක් අත්හදා බැලීමෙන් වඩා හොද ප්‍රතිපල ලබා ගත හැක..

විමසීම් -011 5248707

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here