Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් ගණපති නාමාවලිය

ගණපති නාමාවලිය

395
0
SHARE

ගණපති නාමාවලිය” මද ඉතා සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන අතර උදේ සවස ඔබ නිවසේදී බුදුන් වැඳීමෙන් අනතුරුව ගණ දෙවියන්ට පිං පෙත් අනුමෝදන් කර ගණපති නාමාවලිය හැකිතාක්‌ වාර ගණනක්‌ ඔබ නිවෙස්‌වල සිටින ඉගෙන ගන්නා දරුවන්ට ගායනා කිරීමට සැලැස්‌වීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරතුරු ජයග්‍රහණය මෙන්ම සියලු දෝෂ දුරුවී නිවසට සැපත සතුට ළඟා කර ගත හැකි වන්නේය.
ගණපති නාමාවලිය.

ගණපති ඕම් ජය ගණපති ඕම්                     මූෂික වාහන ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්                     මූලක්‌ ප්‍රාවන ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්                    මාසුර දේසිත ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්                      වල්ලභ මෝහන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්                      විග්න විණායක ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්                      විගසිත නග්මුග ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්                     උත්තර තෙප්‍යාaබල ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්                        උත්තුව නාදන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්                          පාර්වතී පාරධි ගණපති ඕම්

ගජ මුග වයින්ගර ගණපති ඕම්                         පරම සිව ඥන ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්                          පූර්ව විරාදර ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්                       පුවන පුරන්දර ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්                     සුද්ද සදා සිව ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්                     සුන්දර කුන්ජර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්                    නෙත්තිය තන්තුව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්                       නිර්මල සින්දය ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

www.helawdarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here