Home හෙළ වෙදකම අර්තාපල් ශීත කොට ගුද මාර්ගයේ තබා ගැනීමෙන් සිදුවන දේ ඔබ දන්නවද හේතුව...

අර්තාපල් ශීත කොට ගුද මාර්ගයේ තබා ගැනීමෙන් සිදුවන දේ ඔබ දන්නවද හේතුව ඇසුවොත් ඔබත් එය කරාවි

1737
5
SHARE

අද අපි කියල දෙන්න හදන දේ දන්නවනම් ඔයාල පුදුමයට පත් වනු නොඅනුමානයි. මේක රුසියානුවන් කරන ලද පාරම්පරික පැරණි රුසියානු වෙද ක‍්‍රමයක්. අර්ශස් සඳහා පෙලෙන්නන්ට ඉතාමත් දිව ඔසුවක්. අපි ප‍්‍රථමයෙන් අර්ශස් යනු කුමක්ද යන්න පැහැදිලි කරගමු.

වැඩිහිටි බොහෝ දෙනෙක්ට කායික වශයෙන් තදබල පීඩාවක් ඇතිකරන රෝගයක් තමා අර්ශස් හෙවත් “piles”බොහෝවිට ලැජ්ජාව හෝ මානසිකව ඇතිවන අසහනකාරි බව නිසාත් ඇතැමෙක් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමවීමටද මැලිකමක් දක්වනවා.

අර්ශස් යනු ඇත්තෙන්ම කුමක්ද?

මළපහ සමග රුධිරය පිටවීම, එදිනදා වහරට අනුව අර්ශස් ලෙස හඳුන්වන්න හැකි වුවත්, මළපහ සමඟ එසේ රුධිරය පිටවිමට තවත් බොහෝ හේතුන් තිබෙනවා. අර්ශස් රෝගයට අවේනික වූ ලක්ෂණ නිසා එය අන් රෝගී අවස්ථාවලින් වෙන්කර හදුනාගන්න පුළුවන්. අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදමාර්ගය ආශ‍්‍රිත රුධිර නාල ප‍්‍රමාණයෙන් දික්වි විශාලවි දඟර වැටීමයි. මෙයට හේතුවන්නේ එම නාල මත ඇතිවන අධිපීඩන තත්වයයි, මේ අධිපිඩන තත්වයන් ඇතිවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්.

දැන් අපි බලමු අර්තාපල් අලයෙන් කොහොමද මේ වේදනාකාරී අර්ශස් සුවකරගන්නේ කෙසේද කියල.

මෙම ප‍්‍රතිකාරය මගින් සතියක් තුල අර්ශස් රෝගය සම්පුර්ණයෙන් නිට්ටාවට සුව වන බව දන්නේ නම් ඔබ පුදුම වනු නිසැකයි.

ක‍්‍රියාපිළිවෙත.

– අර්තාපල් ගෙඩිය ගෙන එහි පපොත්ත ඉවත් කරගන්න.
– දැන් ඉතා සියුම් ලෙස පෙති කපා ගන්න.
– එලෙසින් කපාගත් අලපෙති අධිශීතකරණයේ තබා ශීත වන තුරු තබන්න.
– දැන් එම ශීත කල අර්තාපල් පෙත්ත රවුමට ඔතා තත්පර 30ක් පමණ තබාගෙන සිටින්න.
– මෙය දවස් තුනක් හෝ පහක් එකදිගට කරන්න. මෙසේ ටික දිනක් කිරීමේදී ඔබට තත්පර 30 කට වඩා වැඩි කාලයක් අල පෙත්ත ගුද මාර්ගයේ තබා සිටීමට හැකි වේවි.

වැදගත් කරුණු – මේ සඳහා යොදා ගන්නා අර්තාපල් කොළ පැහැයෙන් යුක්ත නොවිය යුතු අතර ගුණාත්මකභාවයෙන් ඉහල විය යුතුය. එසේම සංකීර්ණ අර්චස් තත්වයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා.

බාහිර අර්චස් තත්ත්ව සඳහා අර්තාපල් ප‍්‍රතිකාරය.

– අර්තාපල් වල පොත්ත පෙර පරිදිම ඉවත් කරගන්න
– දැන් එය සියුම්ව කපාගෙන ග‍්‍රයින්ඩර් එකකින් අඹරා ගන්න
– අඹරා ගත මිශ‍්‍රණය ඝනත්වය වැඩි නම් ජලය මඳක් දමා පල්පයක් ලෙස සකසා ගන්න
– දැන් එම මිශ‍්‍රණයෙන් මඳක් ගෙන බාහිරයේ අර්ශස් ඇති ස්ථානයට ආලේප කර විනාඩි 5-10 ක් පමණ තබන්න.

මෙම වේදනාකාරී අර්ශස් රෝගය පෙලෙන්නන් අප අතරත් ප‍්‍රකටව ඇති බැවින් ඔහුන්ගේ නිරෝගිභාවය උදෙසා මෙම ලිපිය ඔහුන් සමග බෙදා හදා ගැනීමට අමතක නොකරන්න.

5 COMMENTS

  1. I unpretentiouslү need to assert I am ethical
    unheard of to weblog and even-handedly enjoyеd this website.
    More than аcceptable I’m growing to booҝmark your orientation .
    You absolutely come with overwhelming wrіtings. Kudos instead of sharing your website.

    Ambassador rеferraⅼ software

  2. You can easily find a company like this among the signers in the
    Compact for Safe Cosmetics. These ingredients are natural
    with extensively recorded safety and success profiles.
    I hate to express it, but there’s no magical supply of rid of your
    epidermis problems overnight, be it dry or oily skin, wrinkles, sagginess or brown spots – except perhaps surgery, that is much too expensive and drastic for most of us, not forgetting how dangerous cosmetic plastic surgery actually is.

  3. The art of ghazal singing has were able to entice millions throughout the globe.
    ” It was President Theodore Roosevelt who had given it the White House in 1901. The first lesson you must learn along with your online course is how to read chord charts.

  4. Normally I don’t read post on blogs, but I wish
    to say that this write-up very forced me to take a look at and do it!
    Your writing style has been amazed me. Thanks, quite nice post.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here